Miss mass midia digree eka sri pali vitharaida thiyenne.. peradeniya campus eke e sambanda digree eka nedda.. mama kemathi midia walin issarata yanna.. peradeni campus eka dream ekak .. mata kiyannako me gena 😢
Ehema yomu wenna puluwan. Colombo University Mass Media Degree eka karadfinam kohomath Final year eke Training yanna ona Madya Ayathanayaka ho onama ayathanayaka Madya Sambandawa
Art ayata kalinnam yana puluwan.dan wenasak karalada balana puthe ugc hand book eke a upadiyata sudusukam! Ape AL group eke giya aurudde hand book eka dala athi. 2016dinam puluwan
Arts walin AL karanna ona puthe Government University eke Mass Media ho Mass Communication Degree eka karannanam. Habai Film Studies Degree eka puluwan
Miss mama aL bio stream eken deparakm exam liwwa.mat apekshitha prathipala lebune nee. Mata masa 6 media athulu subject dekk krl University yanna puluwanda...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් ජන සන්නිවේදනය හා ඒ හා සම්බන්ධ උපාධි පැවැත්වෙනවා! ඒ වගේම දැන් ඔයාට සන්නිවේදනය හා නිර්මාණාත්මක කලා උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයේ හදාරන්න පුළුවන්!
My dream university ❤
ජනමාධ්‍යවේදී උපාධිය ගන්න,logic,media,sinhala හොදයිද
Miss mama me para exam kre media - A ,geo - A ,sinhala -b ekk z core ek 1.379 mata ynn plwn path ekk kynnko miss campus select wey neda
මිස් මට දැනගන්න පුලුවන්ද ශ්‍රීපාලි මන්ඩපයෙ මාස් මීඩියා ඇපිටියුට් ටෙස්ට් වලට මොනවද එන්නෙ කියල
@@theharadimanthi5580geogrpy lyann klin oyta lakunu khmd tybbe
75 - 80 atharda
Oyata ai geography media sinhala lyla ehm z ekk awe ahne
Math liyann hdnne ee subjects 3n
Smnyn geography kynne z core ek wdi agyk tyn subjct ekk nmed
Godk watin video ekak teacher ♥️ Thank you 😍
මං කරන්නේ
agri
media
Bc ආසයි ඒ 3ට ඒත් ගැලපීමක් නෑ මං ආසයි හැබැයි ❤😢
Kisi prashnayak na karanna. Galapeemak naththe na💪💖💪
@@mediapasala 💗
මිස් මම 2026 උසස්පෙළ කරන ළමයෙක් මම මීඩීයා එක්ක ලොජික් සහා ඉකොන් කියන විෂයන් තුන කරන්නෙ එහෙම කරලා කැම්පස් යන්න පුළුවන් ද වව්නියා කැම්පස් වගෙ
Miss mass midia digree eka sri pali vitharaida thiyenne.. peradeniya campus eke e sambanda digree eka nedda.. mama kemathi midia walin issarata yanna.. peradeni campus eka dream ekak .. mata kiyannako me gena 😢
Peradeniya thiyanawa Mass Communication kiyala
thank you madam.
Thank you too💖
මගෙ දරුවා මීඩියා කරන්න කැමැත්තෙන් ඉන්නවා. කරන්න හොදම විෂයන් මොනවද
Languages, IT, Econe, Sinhala, Geogrophy, Logic, English Lit වගේ බලන්න අම්මා/තාත්තා!
උසස්පෙල මිඩියා ඇතුලත්ව කලා දාරාවෙන් හදාරපු කෙනෙක්ට අනාගතේ මීඩියා ටීචර් කෙනෙක් වෙන්න බාහිර උපාදිය යටතේ මොන උපාදි පාටමාලාවද තෝරගන්න ඕන.මොන විශයන්ද.අනේ මිස් පිලිතුරක් ලබා දෙන්න.
Bachelor of Education karanna.
Dancing,drama ,media hodaida miss saundarya university ekata yanna balapanavada ? Awlk nadd ?
Aniwaren pluwan
Miss dancing,media,geography hondaida
Ow
Miss mama a/l valata karanna hetagena enne bc, media, history. hodaida miss aveshayan teka
Ow puthe
Mis mama media econ and agri karanne e subject thuna karana eka hodaida
Godak hodaine
💖💖💖
Voice artist knk wenn mona wge subjects krna ekad hoda?❤
Media karanna eth after AL Dubbing igenaganna
Miss mata missge nb eka denna puluvnda mata wenma katha karanna mn 2023(2024) liwwe mata subjects thora ganna amarui mt poddak katha karanna puluvnda
Mis shipali mandapayata yanna A2 ta bada
Z eka 1.2,3 ta wge adinam puluwan
@mediapasala ♥️♥️
Media political sinhal me subject match nadd
Aniwaren puthe
Miss media karala graphic design sambandawa monawahari upadiyak karanna puluwanda
Aniwaren 💖💪
මගෙ දරුවා මීඩියා කරන්න කැමැත්තෙන් ඉන්නවා. මීඩියා එක්ක කරන්න හොද විෂයන් දෙක මොනවද මිස්
මිස් මිඩියා කරනකොට හොදට කාතා කිරීමේ හැකියව තියන්න ඔනිද
Tiyanawanam hodai. Nathath prashnayak na. Hodata liyanna🥰
Miss Geography ,media,sinhala hodaida
Miss agry i ict dekama ekta krnna puluwnda media ekka ...
Ow puthe
Miss media , geography ,political science hodada
Niyamai
Teacher agri, sinhala, media karala colombo campus ekata yanna puluwanda.
පුළුවන් puthe
miss stage announser kanak wanna kohomda?
ම්ඩ් යා වල නිතරම තියෙන්නෙ කතනයද නැත්තම් එදිනෙදා පායොගික වැඩද එතකොට ,ඉතිහාසය ,බුගොල ,ම්ඩ් යා එකට කරන්න පුලුවන්ද
Practical dewal wadi. Ow pluwan
මාත් කරන්නෙ මේ තුනම තමයි හැබැයි ඉස්කෝලේ න් කරන්න බෑ ඒ නිසා මං private දාලා කරන්නෙ මේ දෙසැම්බර් මං ලියන්න ඉන්නෙ 🌝💖
Teacher Econ ,English ,Media karanna puluvanda monada karanna puluvan job
Please reply me soon
Niyamai
Akki mn 2026 al karanna inne midia, logic and, political karanna puluwanda😊
Puluwan
miss proffessor kanak wanna wayasa balapanawada?
Naha sudusukam tamai ona
Miss ikmanata meka answer ekk Ona
Mn AL walat media kre na.Mn campsss gihila mediakrana puluwan da
Aniwaren puluwan. Mass Media , Mass Communication , Film Studies Degrees walata Media AL kara thibima aniwarya naha
@@mediapasala hari ❤️.
Mata Thawa podi prashnayak thiye miss.me para teaching walt media teachers lata path wim dila na neda.ekat hethuwa mokkda
මිස් මට ප්‍රශ්නයක් තියෙනවා plz reply එකක් ඕනේ
Mass media degree එක කරද්දි degree එක කරන අතරතුර අපිව මාධ්‍ය ආයතන වල job වලට යොමු කරනවාද
Ehema yomu wenna puluwan. Colombo University Mass Media Degree eka karadfinam kohomath Final year eke Training yanna ona Madya Ayathanayaka ho onama ayathanayaka Madya Sambandawa
Mis math mass media digree krnw colombo university eke
Wow my congratulations puthe🥰🌷
mama 2024 AL math karanne oya subject thamai
Mis sinhla, political, media krla vidyapita ynna puluwn neda mis 😩
Ow
miss geography,ict,media krna puluwanda
Puluwan puthe
මිස් නාගානන්දවිශ්වවිද්යාලයේ මිඩියා ඩ්ග්රි එකද භාහිර උපාධියද හොද
මිස්,මම
Midia,eccon,geography
Me 3 gelapenawad
Aniwaren
Miss sri palee campus eke mass media apititude ekt monwge dewlda blgnnone
Kaleena dewal puthe
@@mediapasala thank you miss❤️
Koriyan,german,media hodaida mis
Niyamaine🥹🧚
Miss , මම
මීඩීයා
භූගෝල විද්‍යාව
කෘශි කර්මය
කරන්නෙ..මේ ටික හොඳයි නේද
Niyamaine💖
Teacher man a/l valata karanna inne media , geography , sinhala me subject thuna hodada 🥺🌼
Niyamai
අනේ මිස් කැම්පස් ගිහින් phychology කරන්න bc, media ,korean කරල පුළුවන් ද
Puluwan putha!
@@mediapasala අනේ තැන්කිව් මිස් ❤️❤️ මිස්ස් මොන කැම්පස් වලින් වගේද කියන්න පුළුවන් ද
2026 al karana kenekta media , ict , japanese aulak nadda mis 😇
Aniwaren reply ona mis
Aniwaren puluwan
Media ekka english Ict karoth hodada Arts walata
Niyamai
Mis media ,sinhala ,chithra subject krm krnn puluvn job mond
Designing side ekat puluwan putha
Miss mass media degree aka sinhala ,English,Tamil medium 3ne ma ugannawa neda.
Ow puthe
Hari miss @@mediapasala
Miss mass media degree aka karanna o/l walata English S akak tibbama karanna puluwanda.
ICT / Japanese / Media 👈 me subject 3 hodaida akki ?
Anee reply pls 🥺
Niyama z score thiyana kalina wishayan 3k oya thoran tiyenne!💪🅰️💪
මමත් මේ විෂයන් තුනම තමයි කරන්න ඉන්නෙ ✨️
Teacher, Cinema shethrayata yanne kohomada?
A jobs walata apply karanna. Cinema, Media, Drama, Music, Dancing, Television wage degree ekak tiyanawanam tawath lesi!
Media arts production technology master's degree කරන්න පුලුවන් ලංකාවෙ තියෙන government universities මොනවද ?
University of Colombo Mass Communication and creative arts degree ekanam tynwa. Eyalage masters tynne Mass Media walin
Mis sinhala , media, music me subject 3 hodaida
Hodai puthe
Media
sinhala
japanese
me tika 2026 a l karana kenekt aulk nedd😪 plzz riply 😪
Kisima aulak na puthe💖
Government campus vala vitharaida teacher me degree karanna puluwan
Private uth puluwan puthe wena wena nam walin. Godakma tyenne Diplomas
@mediapasala open university eke degree kranna puluwan da teacher media paththen
Miss B A Communication fresh graduate කෙනෙක්ට මාධ්‍ය ආයතන වලට apply කරන්න පුලුවන් ද ?
ඒ vacancies කොහෙන්ද හොයාගන්න පුලුවන් ?
Rupavahini, ITN ayathanawalata Campus Letter aran yanna, mail, web balanna, fb pages balanna Derana, Hiru wage private channels uth puthe. Vacancies ape whatsapp eketh share karanawa👇chat.whatsapp.com/JuyKiMf8ENIDYByAMqexu3
@@mediapasala Thank u so much miss details වලට. මම හොයලා බලන්නම්.
මම media, korean , geography කරනවා ඒ තුන හොදයිද මිස්. මම වෙන රටක කැම්පස් යන්න හිතන් ඉන්නේ ❤😊
Godak hondai
Mn media A/l wltnm krl nh eka mt digree eka krgena yaddi prsnyk wena ekk nh ned mis.
Na puthe💖
Miss communication studies dgree ek karal karann pukuwn job monada
Me video eke thiyanawa wage jobs karanna puluwan puthe
miss what are the best subject that we can do along with media..
You can do Languages, Econ, IT, Logic...etc
Miss japan ,ict , media krla mona wge degree ekkda kranna puluwn
Mis media dancing poltical science krala media teacher kenek wenna puluwanda mis
Aniwaren puthe 💖
Miss media it korean karoth hodaida?...
Niyamaine!💖
Miss mn media,sinhala,econ krnne mt lecture hri professor wenn puluwnd
Aniwaren pluwan!💖
Mis logic,media ,koriyan me vishayan thuna kamak neth da?
Godakma hodai
Mis හෝම් සයන්ස් valata job තියෙනvada.
Ow
Miss mama dancing,agri,media karanne
Me subjects tika karala campus yanna puluwanda
Ow puthe pluwan
media,ict subject dekama ekata karanna puluwanda teacher?
Puluwan puthe
mis ලොජික්, පොලිටිකල්, මීඩියා හොදයිද
Hondai puthe
Teacher ict,sinhala,midia wala Z avaya adud
ගොඩක් හොඳයි පුතේ
මිස් මේකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා.tech වලින් මීඩියා කරලා මොනවගෙ ඩිග්රි කරන්න පුලුවන් ද..a/l වලට subject එකක් ඉක්මනින් තෝර ගන්න ඕනි මිස්...please reply me 😢
Media paththen Film and Television Studies degree eka karanna puluwan aniwarenma
මිස් ICT / Japenese / Media කරලා ලෙක්චර් කෙනෙක් වෙන්න පුලුවන්ද. මොන සම්බන්දයෙන්ද ලෙක්චර් කෙනෙක් වෙන්න පුලුවන් මේ සබ්ජෙක්ට් තුනෙන්.අනේ මිස් කියන්නකො ප්ලීස් මගෙ එකම හීනෙ ලෙක්චර් කෙනෙක් වෙන එක.❤️
Lecturer kenekwen puluwan puthe degree eken passe
miss awurudu 28kanakta kalaniya campus aka media walin degree aka karanna puluwanda? Wayasa prashnayakda?
පුළුවන්
Dancing geography media karana eka hodai da
Ow puthe
Mis political da hom සයන්ස් da vada hoda
Oya issarahata yanna asa de karanna puthe
BC,media,political science hodiyd
Ow
Mis හෝම් සයන්ස් vala z අගය aduda. මීඩියා, භූගෝල විද්‍යාව,හෝම් සයන්ස් එකිනෙකට ගැලපෙනවද
Godak adu na ow puthe prashnayak na
Thankiv mis
teacher media,agri,logic karana eka hodaida?
Hodama z tiyana subjects!baya natuwa karanna
Mis mama krnne sinhala media political .ee subject 3 krm thiyen jobs monwd mis
Government ,Private jobs tynwa puthe
🎉
Akki mn 2023 a/l kree. Speech and hearing krnn kmtii. Ekt dn art ayt ynn berida
Art ayata kalinnam yana puluwan.dan wenasak karalada balana puthe ugc hand book eke a upadiyata sudusukam! Ape AL group eke giya aurudde hand book eka dala athi. 2016dinam puluwan
මිස් මන් කරන්න හිතන් ඉන්නේ කැම්පස් එකේ Mass communication / sinhala / education ..මිස් ඒ subject තුන ගැලපෙනවද...රජරට කැම්පස් එකේ කරන්න ඉන්නේ..අනේ පොඩ්ඩක් කියන්නකො ...
Ow puthe aniwarenma! Hoda Combination ekak!
@@mediapasala Thank you miss
Mass meadia digree eka karanna A/l walata technology kara kiyala awlak ne neda miss.. please reply karanna😊
Arts walin AL karanna ona puthe Government University eke Mass Media ho Mass Communication Degree eka karannanam. Habai Film Studies Degree eka puluwan
Miss media,music ,කතෝලික kmk nadda..😊
Puluwan puthe💖
අනේ මිස් මම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ .. මම කැමති මීඩියා වලින් ඉස්සරහට යන්න ඕනනා.. fil directing වගෙ මම කැමති මම කොහොමද ඒක කරන්නේ ..reple එකක් දාන්න 😢😢
පිටපත් ලියන්න, ඒ සම්බන්ධව හදාරන්න. පොඩියට බඩු අරගෙන පොඩි පොඩි Short Films කරන්න. Ewa Film Festivals වලට දාන්න!💪💖💪
හෝම් සයන්ස් කරලා නීති පිටyata යන්න berida😢
Puluwan .සෞන්දර්යය karla ba
Miss mama aL bio stream eken deparakm exam liwwa.mat apekshitha prathipala lebune nee. Mata masa 6 media athulu subject dekk krl University yanna puluwanda...
A kalehodatama athi💖
Media ecconmics agri hodai da??😊
Niyamai
Campus yannathuwa media course thiyenwd
Ow puthe.me Video eka balanna👇ruclips.net/video/EjXQ92V6WDA/видео.htmlsi=7wFkNpmqj3IzEgdL
මිස් mn media , geography , i .t . Karanne ඒ විශයන් ටික ගැලපෙනවද ඒකෙන් ජන සන්නිවේදන උපාධිය කරන්න පුලුවන්ද
Aniwaren puluwan 💖🥹
Teacher mn sinhala
Media jography kle z eka 1.32 mt monawada krnn puluwan cource
කලා SP කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රීපාලි මණ්ඩපය Course eka aniwaren ei. Kelani, Moratu ewatat danna puthe.aniwaren enwa
Mis koriyan, geography, media me subjects thuna awulk nadda? 🥲
Hoda Combination ekak putha!💖
මාත් ඕකමයි කරන්නේ dr❤🎉
Economic media it කරල මොනාද කරන්න පුළුවන්
Media Industry ekata yanna puluwan puthe
මිස් agri , media, ict කරන්න පුලුවන් ද ?
Ow.niyamai!
Miss media , ict , යි තව මොකක් හරි බාශාවක් කරල chanel ekka jobs ganna puluwan da
Aniwaren apply kranna💖
Meadia ,Geography ,Dancing හොදයිද අක්කි 💯
Niyamai❤
Miss sinhala
Bc
Media
Hoda subject da
Ow puthe
Miss A/l වලට media කරත්දි හෝ කැම්පස් එකෙදි පැට්‍රිකල් කරන්ඩ වෙනවාද
අනිවාර්යයෙන්ම 🎙️📻🎧🎤🎬📸🎥🎞️📽️📺🥰🧚
දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ සන්නිවේදනය හා නිර්මාණත්මක කාලා උපාධිය හදරන්න පුළුවන්
Ow puthe💖
මිස් මීඩියා වලින් කරන්න පුළුවන් dgree monwd thiyenne
Video eka arla tynne uthe balanna
අක්කේ art විෂය ධාරාව යටතේ history කරොත් campus වලට ගන්නේ නැද්ද
Ehema ekak na puthe
මම කතා කරන්න බයයි තැනකට ගිහින් ඉතිම් මට මීඩියා කරන්න බැහැ නෙද
Media wla announcing witarak newei thiyenne. Content writing , producing, subtitles ....wage godak thiyanawa kathanaya awashyama nathi ewa
Mass Media වලට වෙන රටවල job fild එක හොදයිද
Hollywood, Bollywood, Kollywood wala job market eka ithama ihalai
මිස් Ict, media, agri කලොත් කමක්නෑද
Aniwaren puluwan !
Media econ ekk it krl aniwarenma A ekk thiyenna onid miss campus yann B ekk thinila mdida miss reply ekk oni
B th ahu wenawa campus z eka anuwa
@@mediapasala hri ☺️ thanku miss💖
ඕ subject තුන කරල තියන jobs මොනාද කියන්නකො please
මම ol වලට මීඩියා කරේ නෑ ඒත් AL වලට තෝරගත්තට මුකුත් අව්ලක් වෙන්නැතිවෙයි නේද
Math ehemai nne kisi aulak na puthe karanna!🥰💪🅰️💪